කුරුලූ උණ භීතිය ගැන සෞඛ්‍ය අංශවල අවධානය

Published in පුවත්
Thursday, 19 February 2015 10:06

කුරුලූ උණ රෝග තත්වය ශ‍්‍රී ලංකාවට පැමිණීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් වැඩි සැළකිල්ලක් දැක්වීමට සෞඛ්‍ය අංශ අවධානය යොමු වී අැත. මේ වන විට ඉන්දියාවේ ගුජරාට්, රාජස්ථාන් සහ මධ්‍ය ප‍්‍රදේශ් යන ප‍්‍රාන්ත වල කුරුළු උණ රෝගය සීග‍්‍රයෙන් පැතිරි යාම මෙවැනි අවධානයක් යොමු වීමේ ප‍්‍රධාන හේතුවයි.

මෙම වෛරසය ශ‍්‍රී ලංකාවට පැමිණීමේ සම්භාවිතාව ඉහළ මට්ටමක පවතින බව සෞඛ්‍ය අංශ විශ්වාස කරයි. ඒ අනූව පුළුල් ආරක්ෂණ වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නැගීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් අතර මේ වන විට සාකච්ඡා පැවැත්වේ.

ඉන්දියාවේ පුද්ගලයින් හයසීයක පනහකට ආසන්න පිරිසක් කුරුළු උණ රෝගයෙන් මේ වන විට ජීවතක්ෂයට පත්ව ඇති බව එරට වාර්තා වල සදහන්ය. ගෙවුණු පැය විසි හතරක කාලය තුළ කුරුළු උණ රෝගයට ගොදුරු වූවන් තිස් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයිද එරට වාර්තා සඳහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us