මෙම වෛරසය ශ‍්‍රී ලංකාවට පැමිණීමේ සම්භාවිතාව ඉහළ මට්ටමක පවතින බව සෞඛ්‍ය අංශ විශ්වාස කරයි. ඒ අනූව පුළුල් ආරක්ෂණ වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නැගීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් අතර මේ වන විට සාකච්ඡා පැවැත්වේ.
ඉන්දියාවේ පුද්ගලයින් හයසීයක පනහකට ආසන්න පිරිසක් කුරුළු උණ රෝගයෙන් මේ වන විට ජීවතක්ෂයට පත්ව ඇති බව එරට වාර්තා වල සදහන්ය. ගෙවුණු පැය විසි හතරක කාලය තුළ කුරුළු උණ රෝගයට ගොදුරු වූවන් තිස් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයිද එරට වාර්තා සඳහන් කරයි.