ඒ සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සුබපැතුම් පණිවුඩයක් එවා තිබුණි. එය ඉදිරිපත් කළේ ආචාර්ය දයාන් ජයතිලක මහතායි. රට වෙනුවෙන් කැප වන ජනතාවගේ අපේක්ෂා නොසලකා සිටීමේ හැකියාවක් තමන්ට නොමැති බව මහින්ද රාජපක්ෂ මහතාගේ සුබපැතුම් පණිවුඩයේ දැක්වුණි.
තමන් ඇතුළු පැවති ආණ්ඩුවේ සියල්ලන් දැන් භුක්ති විඳින්නේ පරාජයක් නොව කුමන්ත්රණයක ප්‍රතිඵලයක් බවද හිටපු ජනාධිපතිවරයාගේ පණිවුඩයේ සදහන්විය.
ආණ්ඩුවේ දින සියයේ වැඩපිළිවෙළට මුවාවෙන් බෙදුම්වාදී වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක වන බව රැළිය ඇමතූ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසුවේය. ජනතාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අමතක කර නොමැති බවද ගම්මන්පිල මහතා කියා සිටියේය. අපේ මව්බිම බේරාදුන්න නායකයාට රට බේරගන්න යළි පැමිණෙන්න කියා ජනතාව ඉල්ලාසිටින බවද ඔහු සදහන් කළේය.
‘‘මහින්ද සමග රට දිනවීමට ඔබ සුදානම් ද?’’ යන මැයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ පක්ෂ නායකයින් කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් සංවිධාන කෙරුණු ජනරැළියක් මේ වන විට නුගේගොඩදී පැවැත්වේ.
Leave a comment
Gossip
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...