පෝට් සිටි දිගටම?

Published in පුවත්
Wednesday, 18 February 2015 20:22

කොළඹ වරාය නගරයේ ඉදි කිරීම් නතර කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය.

කොළඹ වරාය නගරයේ ඉදි කිරීම් නතර කළ යුතු බවට ඉදිරිපත් වී ඇති යෝජනා සහ එය නතර කරන බවට වූ පොරොන්දු ඉටු නොකිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා වලට පිළිතුරු ලබා දෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

වරාය නගරයේ ඉදි කිරීම් රටට හිතකර නොවන්නේ නම් සහ එමගින් අසාධාරණ ගණුදෙණු සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බව අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කලේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us