මහින්ද පැ‍රැදුනේ විමල් නිසයි - බුද්ධදාස (audio)

Published in පුවත්
Friday, 13 February 2015 15:12

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පැරදුනේ විමල් වීරවංශ නිසා බව කඩුවෙල නගරධිපති ජී.එච් බුද්ධදාස මහතා පවසයි. අද දහවල් පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

බැසිල් රාජපක්ෂ මහතා නොසිටින්නට මෙතරම් හෝ ඡන්ද ප්‍රමාණයක් මහින්ද රාජපක්ෂ මහතාට ලබා ගත් නොහැකි වනු ඇතැයිද ඔහු අවධාරණය කළේය.


එමෙන්ම ඔහු විමල් වීරවංශට හා උදය ගම්මන්පිලට අභියෝගයක් කරමින් පුළුවන් නම් තනිවම මහ මැතිවරණයට තරඟකර දිනල පෙන්වන්නැයිද කීවේය.

{soundcloud}https://soundcloud.com/lankadaily/buddadasa-02{/soundcloud}

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us