ගුණරත්නම්ව 18 තෙක් පිටුවහල් කළ නොහැකියි

Published in පුවත්
Friday, 13 February 2015 15:04

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් රටින් පිටුවහල් කිරීම සම්බන්ධයෙන් ලබන 18 වැනිදා තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය රජයට දැනුම් දී ඇත.

නීති විරෝධී ආකාරයට තමා රටින් පිටුවල් කිරීමට රජය සූදානම් වන බවට පවසමින් කුමාර් ගුණරත්නම් මහතා ගොනුකළ පෙත්සම අද (13) කැඳවු අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව දැනුම්දුන් දුන්නේය.

කුමාර් ගුණරත්නම් මහතා ලබන 13 වන දින තෙක් පිටුවහල් නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආගමන විගමන පාලකවරයාට පසුගියදා නියෝග කර තිබුණි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us