ලොතරැයි මුල් පුටුවට කාන්තාවක්

Published in පුවත්
Friday, 13 February 2015 13:49

ජාතික ලොතරැයි මණ්ඩලයේ නව සභාපතිනිය ලෙස නීතිඥ ශ්‍යාමිලා පෙරේරා මහත්මිය ඊයේ (12)සිය රාජකාරී ආරම්භ කළාය. 51 වසරක් සපුරා ඇති ජාතික ලොතරැයි මණ්ඩලයට කාන්තාවක් සභාපති ධුරයට පත්වූ ප‍්‍රථම අවස්ථාව මෙයය.

ශ්‍යාමිලා පෙරේරා මහත්මිය මීට පෙර වෙළද හා නාවික, ජාතික ආරක්‍ෂක, කෘෂිකර්ම, අධ්‍යාපන, ප‍්‍රවාහන, මහාමාර්ග, පරිසර ඇතුළු අමාත්‍යාංශ රැසක විධායක තනතුරු දරා ඇත. දිවංගත අමාත්‍ය ලලිත් ඇතුළත්මුදලි මහතාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙසද සේවය කර ඇති ශ්‍යාමිලා පෙරේරා මහත්මිය මහපොළ භාරකාර අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙසද කටයුතු කර ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us