ඒ අනුව එම සියල්ල ද සමග මාර්ග සංඥා දෙසිය පහළවක පමණ ප්රමාණයක් ඉදිරියේදී ගැසට් කරන බවත් මාර්ග සංඥාවන්හි පසුබිම් වර්ණය ලෙස දැනට පවතින කහ පැහැය වෙනුවට සුදු පැහැය ආදේශ කිරීමට ද අවධානය යොමුව ඇති බවත් මෝටර් රථ ප්රවාහන කොමසාරිස් එස්. එච්. හරිස්චන්ද්ර මහතා පැවසීය.
රාත්රි කාලයේදී පහසුවෙන් පෙනෙන පරිදි සැලැස්වීමට සුදු වර්ණය යොදන බවත් මීට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේදී ප්රකාශයට පත් කෙරෙන බවද හෙතෙම වැඩිදුරටත් කීය.