වීරවංශ ශ්‍රී ලනීපයට පැනීමේ සූදානමක. බැරි උනොත් දිනේෂ් සමඟ පෙරට

Published in පුවත්
Saturday, 07 February 2015 09:16

දේශපාලන වශයෙන් අනාථවූවන් එකතු කර මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු නව දේශපාලන පෙරමුණක් ගොඩ නැගීම සඳහා ගත් උත්සහය ආසාර්ථක වීමෙන් පසුව මහින්ද රාජපක්ෂ ශ්‍රී ලනීපයේ අගමැති අපේක්ෂකයා කර වීරවංශ ඇතුළු කණ්ඩායමද ශ්‍රී ලනීපයට එක්වීමේ සූදානමක් ගැන කරුණු අනාවරණය වේ.

පසුගියදා මේ සම්බන්ධයෙන් පැවැති කතා බහකදි උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන ආදීන්ගේ මතය වී ඇත්තේද නව පෙරමුණක් වෙනුවට එජනිසයෙන් හෝ ශ්‍රී ලනීපයෙන්ම ඉදිරි මහමැතිවරණයට තරග කිරීම සඳහා උත්සහ ගත යුතු බවය. මෙම පිළිබඳව හිටපු ජනාධිපතිවරයාද පවසා තිබුණේ නව පෙරමුණ පිස්සු වැඩක් බවය.

කෙසේ නමුත් මෙම උත්සහය අසාර්ථක් වුවහොත් නව පෙරමුණක් යටතේ තරග කිරීම හෝ කලකට දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම හෝ සිදු කිරීම අනිවාර්ය වී ඇතැයිද එම පිරිසේ අදහස වී තිබේ. යම් හෙයකින් නව පෙරමුණක් ගොඩ නගන්නේ නම් ඒ දිනෙෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් ගොඩනැගීමට මේවන විටත් තීන්දුවක් ගෙන තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us