දේශපාලන තර්ජන නිසා රට හැර ගිය මාධ්‍යවේදීන්ට නීතිය ක්‍රියාත්මක කරන්නේ නෑ - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Published in පුවත්
Saturday, 07 February 2015 09:12

‍විවිධ හේතු මත පසුගිය කාලය තුළ මේරට හැර ගිය මාධ්‍යවේදීන් කිසිවකුට එරෙහිව කිසිම චෝදනාවක් පොලීසිය වෙත ලැබී නැති බවත්, එම නිසා ඔවුන්ට මෙරටට පැමිණීමේදී නීතිය ක්‍රියාත්මක කිරීමේ සූදානමක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

දේශපාලන හේතුන් හා තර්ජන නිසා ඔවුන් මෙසේ රට හැර ගියේය. එහෙත් මෙසේ රට හැර ගිය මාධ්‍යවේදීන් අතරින් කිසිම කෙනකුට එරෙහිව රහස් පොලිසිය, ත්‍රස්ත විමර්ශන ඒකකය, විශේෂ විමර්ශන ඒකක ජාත්‍යන්තර පොලිසිය හෝ වෙනත් පරීක්ෂණ අංශයක් මඟින් ඔවුන් අතරින් කිසිවකුටත් එරෙහිව පරීක්ෂණ කිසිවක් සිදු නොකෙ‍රෙන බවද අජිත් රෝහණ මහතා පැවසීය.

කෙසේ නමුත් මෙලෙස දේශපාලන තර්ජන නිසා යැයි කියමින් රට හැර ගිය මාධ්‍යවේදීන් කිසිවකුත් මේ දක්වා මෙරටට පැමිණීම සිදු කර නොමැත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us