හැම පවුලකටම රුපියල් 7500ක වාසියක්

Published in පුවත්
Saturday, 07 February 2015 08:40

ඉන්ධන මිල ගණන් අඩු කිරීම සහ අතුරු අයවැයෙන් ඉදිරිපත් වූ සහන අනුව හතරදෙනකුගෙන් යුතු පවුලකට රුපියල් හත්දහස්‌ පන්සියයක පමණ වාසියක්‌ හිමිවන බව වැවිලි කර්මාන්ත ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

එවැනි වාසියක්‌ හිමිවීම මධ්‍යම පාන්තික ජනතාවට ඇතුළු වැඩකරන ජනතාවට විශේෂ සහනයක්‌ බවත් එම සහන මෙම වසර පුරාම පවත්වාගැනීමට හැකිවනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

මෙරටට ගෙන්වනු ලබන භාණ්‌ඩයන්හි මිල ගණන් ලෝක වෙළෙඳපොළෙහි අඩුවුවහොත් එම වාසිය ද කඩිනමින් ජනතාවට ලබාදීමට රජය ක්‍රියා කරන බව ද ඇමැතිවරයා කීවේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us