ඇමති පුතාගේ ඡන්ද වැඩට බවුසරයක් උස්සලා !

Published in පුවත්
Friday, 18 July 2014 10:05

මොනරාගල දිස්ත්‍රීක්කයෙන් ඌව පළාත් සභාවට තරඟ කිරීමට නියමිත වනජීවි ඇමතිවරයාගේ පුතුගේ ඡන්ද පෝස්ටර් ඇලවීමට බුත්තල ප‍්‍රදේශයේ ජනතාවට වතුර සැපයීමට තිබෙන බවුසරක් යොදාගෙන ඇති බව ශ‍්‍රී ලංකා ජෛව විවිධත්වය සංරක්ෂණ හා පර්යේෂණ කවය පවසයි.

මෙම වතුර බවුසරය ලූණුගම්වෙහෙර ජාතික උද්‍යානයේ සිට ගල්ගේ වන පිවිසුම වෙත රැගෙන එනු ලැබුවේ දැඩි නියං තත්ත්වය හේතුවෙන් වන සතුන්ට බීමට අවශ්‍ය ජලය සැපයීම සඳහාය.

මෙම තත්ත්වය හේතුවෙන් වල්ලිඅම්මාර අඩවිය, වෙහෙරගල, කරව්ලේ බිට්ටු ආශ‍්‍රිතව දිවිගෙවන සතුන්ට අවශ්‍ය ජලය සැපයීමට නොහැකි වී ඇති අතර සේවකයන් ද ජල හිඟයකට මුහුණ පා ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us