රජයේ ගබඩාවක කල්ඉකුත් වූ වතුර බෝතල් !

Published in පුවත්
Friday, 18 July 2014 09:58

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් වෝක්ෂෝල් වීදියේ රජයේ ගබඩාවක සිදුකළ වැටලීමකදී පැරණි දින මුද්‍රිත ලේබල් ගලවා දමා ඉදිරියේදී කල්ඉකුත් වීමේ දින ඇති ලේබල් අලවා වෙළෙඳ පොළට යැවීමට සූදානම් කර තිබූ වතුර බෝතල් 22,000 ට වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇත.

එම ලේබලයේ SLS ප්‍රමිත ලාංඡනය සටහන් කර තිබුණද එම SLS සහතිකයද කල්ඉකුත් වී තිබුණි.

මෙවර වතුර බෝතල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දහයක් පමණ වෙතැයි ගණන් බලා ඇත.

මෙහිදී ගලවා ඉවත් කළ පැරණි ලේබල් 22000 ක් සහ ඇලවීමට සූදානම් කර තිබූ ලේබල් 22000 ක්ද සොයා ගෙන තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us