'හැමදාම ඡන්ද..මේක අපිටත් වදයක් වෙලා..'

Published in පුවත්
Friday, 18 July 2014 09:40

නිතර පැවැත්වෙන මැතිවරණ නිසා තමන්ටද වදයක් වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

මාතර දික්වැල්ල ප‍්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා එසේ පැවසීය.

ජනාධිපතිවරයා තරම් ඡන්ද තියපු නායකයෙක් තවත් මේ රටේ නොමැති බවත්, හැමදාම මොකක් හරි ඡන්දයක් තියන බවත් පැවසු අමාත්‍යවරයා, ''දැන් අපටත් මේක වදයක් වෙලා. මොකද අපි යන්න ඕන, ගිහිල්ලා ඒ වැඩ පිළිවෙළ ක‍්‍රියාත්මක කරන්න ඕන. '' යයි ද එහිදී කියා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us