අත්සන් මගඩියට තවත් දේශපාලකයන් 5ක් මාට්‍ටු

Published in පුවත්
Wednesday, 04 February 2015 09:07

මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අතර හොර ගිවිසුමක්‌ ඇති බවට ව්‍යාජ ලිපි ලේඛන සකස්‌ කිරීම හා ඒවා ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් ප්‍රබල දේශපාලනඥයන් පස්‌දෙනකු ඉදිරි දිනවලදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙම ගිවිසුමට අදාළ කූට ලේඛන සකස්‌ කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති තිස්‌ස අත්තනායක මහතා අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ජනාධිපතිවරණ සමයේ ප්‍රසිද්ධ රැස්‌වීම්වලදී මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා රට පාවාදීමේ කුමන්ත්‍රණයක නිරත වන බව කියමින් මෙම කූට ලේඛන ප්‍රසිද්ධියේම ඉදිරිපත් කරමින් මහජනතාව නොමඟ යෑවීමට මෙම සැකකරුවන් ක්‍රියා කළ බව රහස්‌ පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ

divaina

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us