පොරොන්දු ඉටුකරනවා-ඉන්ටනෙට් නොමිලේ

Published in පුවත්
Sunday, 01 February 2015 08:51

නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදීමේ වැඩපිලිවෙල කඩිනම් කරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී අැත.

ඒ අනුව හඳුනා ගැනුණු ප‍්‍රදේශවල විශේෂ තාක්ෂණික ක‍්‍රමවේදයන් යටතේ අන්තර්ජාල පහසුකම් නොමිලේ ලබාදීමට යෝජනා වී ඇත.

මෛතී‍්‍රපාල සිරිසේන මහතා සිය ප‍්‍රතිපත්තී ප‍්‍රකාශනයෙන් ලබාදුන් පොරොන්දු ප‍්‍රකාරව මෙය ඉටු කිරීමට නියමිතය. පරිගණක විශේෂඥයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී අදාළ වැඩපිලිවෙල කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා වී තිබේ.

දින සියයේ වැඩපිළිවෙල තුළ එම පහසුකම් සැපයීමට රජය සැළසුම් කරමින් සිටී.


මෛත්‍රී දිනුවොත් අැති තරම් ඉන්ටනෙට්

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us