ෆයිසර් මුස්තාපා ධූරයට සමුදීමේ සූදානමක

Published in පුවත්
Sunday, 01 February 2015 08:25

ගුවන් සේවා අමාත්‍ය, ෆයිසර් මුස්තාපා මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර අැත.

ධූරයෙන් ඉවත්වී පූර්ණකාලීනව නීතිකටයුතුවල නිරත වීමට තමන් අදහස් කර ඇති බව ඔහු පැවසුවේය. අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට සිදු වුවද තමන් ජනාධිපතිවරයාට සහාය පල කිරීමේ වැඩිපිළිවෙලෙන් කිසිසේත් ඉවත් නොවන බවද ෆයිසර් මුස්ථාපා අමාත්‍යවරයා ප‍්‍රකාශ කරයි.


ෆයිසර් මුස්තාපා මහතා පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවෙන් ඉවත් වූ නියෝජිතයින් අතර කැපී පෙනුනු චරිතයකි. මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ රජයේ ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ධූරය ෆයිසර් මුස්ථාපා මහතාට හිමි වූයේය.

සබැදි පුවත්
මුස්තාපා හොරෙක් සමඟ යහපාලනයට සෙට්වෙයි

Last modified on Sunday, 01 February 2015 08:34

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us