ෆයිසර් මුස්තාපා ධූරයට සමුදීමේ සූදානමක

Published in පුවත්
Sunday, 01 February 2015 08:25

ගුවන් සේවා අමාත්‍ය, ෆයිසර් මුස්තාපා මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර අැත.

ධූරයෙන් ඉවත්වී පූර්ණකාලීනව නීතිකටයුතුවල නිරත වීමට තමන් අදහස් කර ඇති බව ඔහු පැවසුවේය. අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට සිදු වුවද තමන් ජනාධිපතිවරයාට සහාය පල කිරීමේ වැඩිපිළිවෙලෙන් කිසිසේත් ඉවත් නොවන බවද ෆයිසර් මුස්ථාපා අමාත්‍යවරයා ප‍්‍රකාශ කරයි.


ෆයිසර් මුස්තාපා මහතා පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවෙන් ඉවත් වූ නියෝජිතයින් අතර කැපී පෙනුනු චරිතයකි. මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ රජයේ ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ධූරය ෆයිසර් මුස්ථාපා මහතාට හිමි වූයේය.

සබැදි පුවත්
මුස්තාපා හොරෙක් සමඟ යහපාලනයට සෙට්වෙයි

Last modified on Sunday, 01 February 2015 08:34

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us