ජනපති වූ පසු පැවැත්වූ පළමු රූපවාහිනී වැඩසටහනේ දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
තම භාර්යාව හැඳින්වීමට ආර්යාව යන වචනය භාවිතා නොකරණ ලෙසත් මැතිනිය යන ආමන්ත්‍රණය ප්‍රමාණවත් බවත් ජනපති කීවේය.
නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතිගරු, අති උතුම්, ශ්‍රීමත්, ජනාධිපති උතුමාණන් වැනි විශේෂණ තමා හැඳින්වීමට යොදා නොගන්නා ලෙස රජයේ නිලධරයන්ට හා මහජනයාට නිල වශයෙන් දැනුම්දෙන බව අද ප්‍රකාශ කළේය.
ජනපති වූ පසු පැවැත්වූ පළමු රූපවාහිනී වැඩසටහනේ දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
තම භාර්යාව හැඳින්වීමට ආර්යාව යන වචනය භාවිතා නොකරණ ලෙසත් මැතිනිය යන ආමන්ත්‍රණය ප්‍රමාණවත් බවත් ජනපති කීවේය.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ශ්රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්රිකට් තරගය හරාරේ ක්රීඩාංගණයේ දී අද (6) පැව...