සපුගස්කන්දේ ගිය එජාප මන්තී‍්‍රන් හරවා එවයි.

Published in පුවත්
Thursday, 17 July 2014 17:45

සපුගස්කන්ද තෙල් පිරිපහදුව නිරීක්ෂණය කිරීම අත්හැර දැමූ බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව නිරීක්ෂණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් පිරිසක් අද එහි නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

එහෙත් ඊට බාධා කරමින් තෙල් පිරිපහදුවේ සේවකයින් විශාල පිරිසක් එහි ප‍්‍රධාන පිවිසුම අසල උද්ඝෝෂණයේ නිරත වූ නිසා තම නිරීක්ෂණ චාරිකාව අත්හැර දැමූ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසිය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us