පාන් ලාභ වීම පැය 24 කින් කල්යයි

Published in පුවත්
Friday, 30 January 2015 10:16

ග‍්‍රෑම් 450 කින් යුතු පාන් ගෙඩියක මිල රුපියල් හයකින් පහත දැමීමේ තීරණය හෙට සිට කි‍්‍රයාත්මක කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. තිරිගු පිටි මිල සහ ඉන්ධන මිල ගණන් පහත දැමීමේ තීරණය සැලකිල්ලට ගනිමින් අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිලද පහත දමන බව එම සංගමය පැවසුවේය.

ඒ අනුව බනිස් ,මාළු පාන් , කිඹුලා බනිස් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ද ඉදිරි දින කිහිපය තුළ අඩු වන බව වාර්තා වේ. 

ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් 1ක මිල රු. 12.50කින් අඩු බව අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us