පාන් ලාභ වීම පැය 24 කින් කල්යයි

Published in පුවත්
Friday, 30 January 2015 10:16

ග‍්‍රෑම් 450 කින් යුතු පාන් ගෙඩියක මිල රුපියල් හයකින් පහත දැමීමේ තීරණය හෙට සිට කි‍්‍රයාත්මක කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. තිරිගු පිටි මිල සහ ඉන්ධන මිල ගණන් පහත දැමීමේ තීරණය සැලකිල්ලට ගනිමින් අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිලද පහත දමන බව එම සංගමය පැවසුවේය.

ඒ අනුව බනිස් ,මාළු පාන් , කිඹුලා බනිස් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ද ඉදිරි දින කිහිපය තුළ අඩු වන බව වාර්තා වේ. 

ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් 1ක මිල රු. 12.50කින් අඩු බව අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us