ළමා කි‍්‍රයාකාරකම් ගැන සංගනණයක්

Published in පුවත්
Friday, 30 January 2015 10:34

ශ‍්‍රී ලංකාවේ ළමා කි‍්‍රයාකාරකම් පිළිබඳ ජාතික සංගනණයක් සිදු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී අැත.

දරුවන්ගේ හැකියාවන් හඳුනා ගැනීම මෙන්ම ඔවුන්ට අවශ්‍ය නිසි මාවත සකස් කර දීම මෙහි එක් අරමුණකි. එමෙන්ම දරුවන් අයහපත් කි‍්‍රයාකාරකම් වලට යොමුවීමේ තත්ත්වයන් සහ ප‍්‍රවණතා නිසි ලෙස හඳුනා ගැනීම එම සංගණනයේ තවත් අරමුණක් වී අැත. 2015 වසර සඳහා වන කි‍්‍රයාවලියක් ලෙස මෙම වැඩපිළිවෙල සැලසුම් කර තිබෙන බව අධිකරණ අමාත්‍යාංශය නිවේදනය කලේය.

මේ අතර ළමා කි‍්‍රයාකාරකම් පිළිබඳ ජාතික සංගණනය සඳහා තාක්ෂණික සහාය ලබා දීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානය එකගත්වය පළ කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us