ජනපති කාර්යාල වියදම කෝටි 9000කින් කපයි

Published in පුවත්
Thursday, 29 January 2015 15:22

ජනාධිපති ලේකම් කාර්යාලයයේ වියදම 2015 වසරට රුපියල් කෝටි නව දහස් ගණනක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබුණ ද, ජනපති නියමයෙන් එම මුදල රුපියල් කෝටි 256 දක්වා අඩු කර ඇතැයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා පැවසුවේය.

පාර්ලිමේන්තුවේදී අතුරු අය වැය ඉදිරිපත් කරමින් මුදල් ඇමති රවී කරුණානායක මහතා ජනාධිපති කාර්යාලයේ පසුගිය වසරවල වියදම පිළිබද කරුණු හෙළි කළේය. ඒ අනුව පසුගිය වර්ෂයෙන් වර්ෂයට වියදම පහත සදහන්ය.


2009 දී රුපියල් කෝටි 634
2010 දී රුපියල් කෝටි 765
2011 දී රුපියල් කෝටි 5063
2012 දී රුපියල් කෝටි 5936
2013 දී රුපියල් කෝටි 8244
2014 දී රුපියල් කෝටි 10,497


2015 රුපියල් කෝටි 9593 (ඇස්තමේන්තු)

ජනාධිපති ලේකම් කාර්යාලයයේ වියදම කෝටි 9200කින් කපා දැමීමේ වාසිය ජනතාවට හිමි වන බව ද ඔහු පැවසුවේය.

 

Last modified on Thursday, 29 January 2015 15:47

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us