ජනපති කාර්යාල වියදම කෝටි 9000කින් කපයි

Published in පුවත්
Thursday, 29 January 2015 15:22

ජනාධිපති ලේකම් කාර්යාලයයේ වියදම 2015 වසරට රුපියල් කෝටි නව දහස් ගණනක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබුණ ද, ජනපති නියමයෙන් එම මුදල රුපියල් කෝටි 256 දක්වා අඩු කර ඇතැයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා පැවසුවේය.

පාර්ලිමේන්තුවේදී අතුරු අය වැය ඉදිරිපත් කරමින් මුදල් ඇමති රවී කරුණානායක මහතා ජනාධිපති කාර්යාලයේ පසුගිය වසරවල වියදම පිළිබද කරුණු හෙළි කළේය. ඒ අනුව පසුගිය වර්ෂයෙන් වර්ෂයට වියදම පහත සදහන්ය.


2009 දී රුපියල් කෝටි 634
2010 දී රුපියල් කෝටි 765
2011 දී රුපියල් කෝටි 5063
2012 දී රුපියල් කෝටි 5936
2013 දී රුපියල් කෝටි 8244
2014 දී රුපියල් කෝටි 10,497


2015 රුපියල් කෝටි 9593 (ඇස්තමේන්තු)

ජනාධිපති ලේකම් කාර්යාලයයේ වියදම කෝටි 9200කින් කපා දැමීමේ වාසිය ජනතාවට හිමි වන බව ද ඔහු පැවසුවේය.

 

Last modified on Thursday, 29 January 2015 15:47

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us