වස විසට ගොදුරු වන්නන් වැඩිවෙයි

Published in පුවත්
Thursday, 29 January 2015 12:48

බෙහෙත් විසවීම් ඇතුළු නිවසේදී වස විසට ගොදුරු වන්නන් ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව ජාතික රෝහලේ විස තොරතුරු මධ්‍යස්ථානයේ ප‍්‍රධානී කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පැවසුවේය.

මේ අනුව වසර 2000 සිට වසර 2012 දක්වා ගෘහස්තව සිදුවූ විෂ වීම් වලට 488584 ක පිරිසක් ගොදුරුවී ඇති අතර එයින් 4806 ක් මිය ගොස් ඇති බව ගුණතිලක මහතා පවසයි.

වසර 2000 සිට 2012 දක්වා වූ වස විස වීම් පිළිබද ජාතික සංඛ්‍යා ලේඛන වාර්තාව පසු ගිය සතියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට භාරදුන් බව වෛද්‍ය ගුණතිලක මහතා වැඩිදුරටත් පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us