ඉහළම පුරවැසියෙකුගේ නිල නිවසේ හමුදා රහස් කතාවක් !

Published in පුවත්
Friday, 23 January 2015 13:15

ඊයේ හා පෙරේදා දිනවල කොළඹ නිළ නිවසක ආරක්ෂක අංශ ප්‍රධානීන් කිහිප දෙනෙකු යම් සාකච්ඡාවක නිරතව සිටි බව අප වෙත වාර්තාවේ. එම පිරිස අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉහල නිලයන් දරණ වැඩි පිරිසක් සිටි බවත් එම කණ්ඩායම මෙම දින දෙකේදීම අදාල සාකච්ඡාවට සහභාගී වී ඇති බවත් දැන ගැනීමට තිබේ.

මෙම නිල නිවසේ දැනට පදිංචිව සිටින්නේ පසුගිය රාජපක්ෂ පාලන සමයේ ඉහළ තනතුරකට පත්කරන ලද දේශපාලඥයෙකු වන අතර අදාල සාකච්ඡාව සඳහා රාජපක්ෂවරයකුද සහභාගී වී තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us