කටුගෙයි හොරා හෙවත් කංගැට්ටා ඝාතනය කරලා !

Published in පුවත්
Friday, 23 January 2015 13:21

පසුගිය පාලන සමයේ සිදුවූ අභිරහස් සිදුවීම් පිළිබඳව පවතින සාක්ෂි ඉවත් කිරීමේ සංවිධානාත්මක මෙහෙයුමක් පවතින බව වාර්තාවේ.

පසුගිය 21වනදා රාත්‍රියේ කොස්ගස්හන්දියේදී අමානුෂික ලෙස ඝාතනය කර තිබුණු කණ්ගැට්ටා යනුවෙන් හැඳින්වෙන පුද්ගලයාගේ ඝාතනයත් සමග මෙම තොරතුරු හෙළිවෙමින් පවතී. මොහු මහත් ආණ්දෝලනයකට ලක් වූ කෞතුගාරයේ සොරකමට සම්බන්ධ බවට චෝදනා ලැබ සිටිය්ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කර්යාලය සදහන් කලේ පුද්ගල ඝාතනයක් සම්බන්ධ යෙන් තොරතුරු ලැබී ඇති නමුත් එම ඝාතනය කටුගෙයි සෙරකමට සම්බන්ධ පුද්ගලයාගේද යන්න තමන්ට තොරතුරු ලැබී නොමැති බවයි

- lankaherald

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us