ජාතික පාසල්වල පාසල් කාලය පෙ ව 7-30 සිට ප ව 1-30

Published in පුවත්
Thursday, 22 January 2015 11:10

දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගේ දැඩි ඉල්ලීම මත සියලුම ජාතික පාසල්වල පාසල් පැවැත්වෙන කාලසීමාව පෙ.ව.7.30 සිට ප.ව 1.30 දක්වා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

පාසල් දරුවන්ට අලුයම අවදි වී පාසල් යාමට සිදුව ඇති නිසා දරුවන්ගේ ළමා කාලය කෙළිදෙළෙන් ගතකිරීමේ සහ නිවසේ රැඳී සිටීමේ කාලය අඩු වී ඇති බවත් අමාත්‍යවරයා පවසයි.


ලංකාව වැනි රටක විවිධ ප්‍ර‍දේශවලට බලපාන දේශගුණික තත්ත්වයන් මත පාසල් පවත්වන කාලසීමාව දීර්ඝ කළ නොහැකි බවත්, තමා මේ පිළිබඳව ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත් කාරියවසම් මහතා පැවසීය.


මෙතෙක් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය පෙ.ව.7.30 සිට ප.ව.3.30 දක්වා පැවැත්වූ බවත්, එය වහාම ක්‍රියාත්මක වන පරිදි පෙ.ව 7.30 සිට ප.ව 1.30 දක්වා පවත්වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us