පැරැණි කච්චේරි ගොඩනැඟිල්ල ගිනි ගත්තාද? ගිනි තිබ්බාද?

Published in පුවත්
Thursday, 22 January 2015 11:06

2012 වර්ෂයේ නොවැම්බර් 26 දින රාත්‍රියේ කොළඹ පැරැණි කච්චේරි ගොඩනැඟිල්ල ගිනි ගැනීම ගැන විශේෂ විමර්ශනයක් කළ යුතු යැයි ශ්‍රී ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසයි.

අදහස් දක්වමින් එම සංගමයේ ලේකම් අජිත් ජයසුන්දර මහතා පෙන්වා දුන්නේ මෙම ගොඩනැගිල්ල සූක්ෂම ආකාරයෙන් ගිනි තැබූ බවට සිය සංගමය විශ්වාස කරන බවයි.

මෙම ගිණි තැබීමේ අරමුණ වටිනා ලියකියවිලි අතුරුදන් කිරීම බවත් එම ගිණි තැබීමට සම්බන්ධ පුද්ගලයින් සොයා සොයා දඬුවම් ලබා දිය යුතු බවද ඔවුන් පෙන්වා දෙයි.

එමෙන්ම මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ පරිගණක අංශය විසින් රජයට ලැබිය යුතු මුදල් මිලියන ගණනින් සොරකම් කරන බව පෙන්වා දෙන ඔවුන් මෙම පුද්ගලයින්ගේ වත්කම් පරීක්ෂා කර බලන්න යැයි නව රජයෙන් ඉල්ලා සිටින බවද අජිත් ජයසුන්දර මහතා පවසා සිටියේය.

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us