පැරැණි කච්චේරි ගොඩනැඟිල්ල ගිනි ගත්තාද? ගිනි තිබ්බාද?

Published in පුවත්
Thursday, 22 January 2015 11:06

2012 වර්ෂයේ නොවැම්බර් 26 දින රාත්‍රියේ කොළඹ පැරැණි කච්චේරි ගොඩනැඟිල්ල ගිනි ගැනීම ගැන විශේෂ විමර්ශනයක් කළ යුතු යැයි ශ්‍රී ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසයි.

අදහස් දක්වමින් එම සංගමයේ ලේකම් අජිත් ජයසුන්දර මහතා පෙන්වා දුන්නේ මෙම ගොඩනැගිල්ල සූක්ෂම ආකාරයෙන් ගිනි තැබූ බවට සිය සංගමය විශ්වාස කරන බවයි.

මෙම ගිණි තැබීමේ අරමුණ වටිනා ලියකියවිලි අතුරුදන් කිරීම බවත් එම ගිණි තැබීමට සම්බන්ධ පුද්ගලයින් සොයා සොයා දඬුවම් ලබා දිය යුතු බවද ඔවුන් පෙන්වා දෙයි.

එමෙන්ම මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ පරිගණක අංශය විසින් රජයට ලැබිය යුතු මුදල් මිලියන ගණනින් සොරකම් කරන බව පෙන්වා දෙන ඔවුන් මෙම පුද්ගලයින්ගේ වත්කම් පරීක්ෂා කර බලන්න යැයි නව රජයෙන් ඉල්ලා සිටින බවද අජිත් ජයසුන්දර මහතා පවසා සිටියේය.

 

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us