ඔවුන් මේ බව පවසා සිටියේ මහවැලි කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
ඔවුන් පවසන පරිදි ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ 'දිවිනැඟුම - ඇට - පැළ' බෙදා දීමේ ව්‍යාපෘතියට පසුගිය වසර 3දී රුපියල් මිලියන 4,920ක් වැය කර තිබේ.
ශ්‍රී ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම වසරකට රුපියල් මිලියන 5 බැගින් ලබා දී ඇති බවද එහෙත් මෙම ව්‍යාපෘතිය අසාර්ථක ව්‍යාපෘතියක් බවද ඔවුන් පෙන්වා දෙයි.
පසුගිය කාලය පුරාවටම දිවි නැගුම මගින් ලබා දුන් මෙම බීජ බොහෝමයක් පැළ නොවන බවට ගෝවීහූ චෝදනා කලේය.