බැසිල් ඇට වලට කෝටි 500ක් වැය කරලා

Published in පුවත්
Thursday, 22 January 2015 10:52

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කළ 'දිවිනැඟුම' ව්‍යාපෘතියේ ඇට, පැළ බෙදා දීම සඳහා රුපියල් කෝටි 500ක් වියදම් කිරීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බව ශ්‍රී ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඔවුන් මේ බව පවසා සිටියේ මහවැලි කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

ඔවුන් පවසන පරිදි ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ 'දිවිනැඟුම - ඇට - පැළ' බෙදා දීමේ ව්‍යාපෘතියට පසුගිය වසර 3දී රුපියල් මිලියන 4,920ක් වැය කර තිබේ.

ශ්‍රී ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම වසරකට රුපියල් මිලියන 5 බැගින් ලබා දී ඇති බවද එහෙත් මෙම ව්‍යාපෘතිය අසාර්ථක ව්‍යාපෘතියක් බවද ඔවුන් පෙන්වා දෙයි.

පසුගිය කාලය පුරාවටම දිවි නැගුම මගින් ලබා දුන් මෙම බීජ බොහෝමයක් පැළ නොවන බවට ගෝවීහූ චෝදනා කලේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us