ඊයේ එම අමාත්‍යාංශයේ වැඩ බාර ගනිමින් ඔහු මේ බව පැවැසීය.
එමෙන්ම රටට පොරොන්දු වූ පරිදි දින 100 යේ වැඩ සටහන සාර්ථක කරගැනීම සඳහා තම අමාත්‍යශයට විශාල වැඩ කොටසක් පැවැරී ඇති බවත් ඔහු පැවසීය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පිහිටුවා ඇති ආණ්ඩුව ලබන අප්‍රේල් මස 24 වන දින විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වන බව රාජය පරිපාලන හා බුද්ධ ශාසන ඇමැති කරූ ජයසූරිය මහතා පවසයි. එමෙන්ම මහ මැතිවරණයෙන් කවර පක්ෂයක් ජය ගත්තද වසර දෙකක කාලයක් සඳහා නැවත්ටත් ජාතික ආණ්ඩුවක් පිහිටුවන බවත් ඇමැතිවරයා පවසයි.
ඊයේ එම අමාත්‍යාංශයේ වැඩ බාර ගනිමින් ඔහු මේ බව පැවැසීය.
එමෙන්ම රටට පොරොන්දු වූ පරිදි දින 100 යේ වැඩ සටහන සාර්ථක කරගැනීම සඳහා තම අමාත්‍යශයට විශාල වැඩ කොටසක් පැවැරී ඇති බවත් ඔහු පැවසීය.
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.