ඊයේ එම අමාත්‍යාංශයේ වැඩ බාර ගනිමින් ඔහු මේ බව පැවැසීය.
එමෙන්ම රටට පොරොන්දු වූ පරිදි දින 100 යේ වැඩ සටහන සාර්ථක කරගැනීම සඳහා තම අමාත්‍යශයට විශාල වැඩ කොටසක් පැවැරී ඇති බවත් ඔහු පැවසීය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පිහිටුවා ඇති ආණ්ඩුව ලබන අප්‍රේල් මස 24 වන දින විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වන බව රාජය පරිපාලන හා බුද්ධ ශාසන ඇමැති කරූ ජයසූරිය මහතා පවසයි. එමෙන්ම මහ මැතිවරණයෙන් කවර පක්ෂයක් ජය ගත්තද වසර දෙකක කාලයක් සඳහා නැවත්ටත් ජාතික ආණ්ඩුවක් පිහිටුවන බවත් ඇමැතිවරයා පවසයි.
ඊයේ එම අමාත්‍යාංශයේ වැඩ බාර ගනිමින් ඔහු මේ බව පැවැසීය.
එමෙන්ම රටට පොරොන්දු වූ පරිදි දින 100 යේ වැඩ සටහන සාර්ථක කරගැනීම සඳහා තම අමාත්‍යශයට විශාල වැඩ කොටසක් පැවැරී ඇති බවත් ඔහු පැවසීය.
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...
