ෆොන්සේකාට එරෙහි නඩු අස්‌කර ගැනේ!

Published in පුවත්
Saturday, 17 January 2015 08:14

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහි ඇති නඩු 5 රජය ඉල්ලා අස්‌කර ගනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.

මෙයට හේතු වී ඇත්තේ එකී නඩු තිබෙන තුරු ඒ මහතාට අහිමි වූ 'ජනරාල්' හමුදා නිල නාම ලබා දීමට යුද හමුදාවට නොහැකි වීමය. මේ වන විට වාර්තා වී ඇති පරිදි ෆීල්ඩ් මාෂල් ගෞරව නාමයක් ලබා දීම කෙරෙහිද අවධානයක් යොමුව පවතී.

මේ වෙනුවෙන් සරත් ෆොන්සේකා මහතාට ජනාධිපති සමාවද ලැබෙනු ඇති බවත් සඳහන් ය.

එසේම ඒ මහතාට රාජපක්ෂවරු විසින් අහිමි කළ රජයෙන් ලබා දුන් නාරාහේන්පිට පිහිටි ඉඩම ද ආපසු ලබා දීමට රජය කැමැත්ත පළ කර තිබේ.

මේ අතර සරත් ෆොන්සේකා මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක්‌ ලබා දීම කෙරේ ද රජයේ අවධානය යොමු වී ඇත.

Last modified on Saturday, 17 January 2015 08:15

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us