මත්තලින් මැද පෙරදිගට පමණයි.

Published in පුවත්
Friday, 16 January 2015 21:56

අසාර්ථක සංවර්ධ ව්‍යාපෘතියක් බවට පත්ව ඇති 'මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර' ගුවන්තො‍ටුපොළෙන් මින් පසුවට ගුවන් ගමන් යෙදෙන්නේ මැද පෙරදිග රටවලට පමණක් බව සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර ඇතැයි වාර්තාවේ.

රටවල් ගනනාවකට ගුවන් ගමන් මත්තල ගුවන් තො‍ටුපොළෙන් මීට පෙර තිබුණද එවායෙන් ලබන බරපතල පාඩුව සලකා මෙම තීරණය ගෙන තිබේ.පසුගිය මාසයකදී මෙහි ආදායම වී තිබුණේ රුපියල් 16 දහසකි.

එමෙන්ම අවදානම් සහගතභාවය නිසා විදේශ ගුවන් සමාගම්ද මත්තට පැමිණීම ප්‍රතික්ෂේප කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවයද මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැවැත්වූ ගුවන් ගමන් සියල්ල හෙට සිට නවතා දමන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් වී. පෙරේරා මහතා පවසයි.

Last modified on Friday, 16 January 2015 21:58

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us