මත්තලින් මැද පෙරදිගට පමණයි.

Published in පුවත්
Friday, 16 January 2015 21:56

අසාර්ථක සංවර්ධ ව්‍යාපෘතියක් බවට පත්ව ඇති 'මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර' ගුවන්තො‍ටුපොළෙන් මින් පසුවට ගුවන් ගමන් යෙදෙන්නේ මැද පෙරදිග රටවලට පමණක් බව සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර ඇතැයි වාර්තාවේ.

රටවල් ගනනාවකට ගුවන් ගමන් මත්තල ගුවන් තො‍ටුපොළෙන් මීට පෙර තිබුණද එවායෙන් ලබන බරපතල පාඩුව සලකා මෙම තීරණය ගෙන තිබේ.පසුගිය මාසයකදී මෙහි ආදායම වී තිබුණේ රුපියල් 16 දහසකි.

එමෙන්ම අවදානම් සහගතභාවය නිසා විදේශ ගුවන් සමාගම්ද මත්තට පැමිණීම ප්‍රතික්ෂේප කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවයද මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැවැත්වූ ගුවන් ගමන් සියල්ල හෙට සිට නවතා දමන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් වී. පෙරේරා මහතා පවසයි.

Last modified on Friday, 16 January 2015 21:58

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us