විමල් වීරවංශගේ හෝටලය මෙන්න (ඡායාරූප) Featured

Published in පුවත්
Friday, 16 January 2015 20:36

හිටපු ඇමැති විමල් වීරවංශ මහතා පාදුක්ක, වග, වැලිපැන්න ප්‍රදෙශයේ සංචාරක හොටලයක් ඉදිකරමින් සිටින බව හෙළිව තිබේ.

කාමර 25 කින් යුතු මෙම හෝටලය ඉදිකිරීම සඳහා ඇමැතිවරයකු ලෙස හැර වෙනත් කිසිදු ‍රැකියාවකින් හෝ ව්‍යපාරයකින් ආදායමක් උපයා නැති විමල් වීරවංශ මහතාට කෝටි ගනනක මුදලක් මේ වෙනුවෙන් ආයෝජයනය කිරීමට ලැබුණේ කෙසේදැයි ගැටළුවක්ව පවතී.


මේ අතර හෝකන්දර ප්‍රදේශයේද රුපියල් කෝටි 5 ක පමණ වියදමින් පෞද්ගලික නිවාසයක් ඉදි කරමින් සිටී.

පසු ගියදා ලංකාඩේලි වෙබ් අඩවිය විසින් විමල් වීර වංශ හා ඔහුගේ බිරිඳ ශෂී වීරවංශ අයත ලෙස මුදල් උපය ඇති බවත් එම කළු සල්ලි සුදු කිරීම සඳහා කැසිනෝ ව්‍යාපාර හා සම්බන්ධ පවුලක සාමාජිකාවක් වන සුදර්මා නෙත්තිකුමාර සමඟ එක් වී කටයුතු කළ ආකාරයත් හෙළි කළෙමු.

 

මෙම සැබැඳියාවෙන් දැක්වෙන්නේ ඒ හෙළි කිරීමය.

විමල්, කළුසල්ලි සුදු කර ගත් හැටි! මෙන්න සාක්ෂි !! ජවිපෙ සිටියදීත් දූෂිතයෙක් !!

 

 

 

wimals-hotel-2wimals-hotel-3wimals-hotel-4

Last modified on Friday, 16 January 2015 20:52

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us