සල්ලි ලොරියක් සොයා ගාමිණි සෙනරත්ගේ නිවස වටලයි

Published in පුවත්
Wednesday, 14 January 2015 21:52
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතාගේ ජම්බුගස් මුල්ල ප්‍ර දේශයේ තිබෙන නිවස මීට මොහොතකට පෙර මිරිහාන පොලිසිය විසින් වටළනු ලැබීය.
 
 ඒ සල්ලි පිරවූ ලොරි රථයක් එම නිසසේ ඇති බවට පොලිසියට ලැබුණ ඔත්තුවක් අනුවය.
 
නමුත් පොලිසිය එම නිවසට යන විට එම ලොරි රථය එම නිවසේ තිබී නොමැත.
 
පසුගිය දිනවල කෝටි දහස් ගනණක මුදලක් රාජපක්ෂ පවුලේ ඥාතීන් විසින් බැංකු වලින් ලබා ගෙන තිබූ බවද බැංකු සටහන් වල වාර්තා  වී තිබුණි.
Last modified on Wednesday, 14 January 2015 22:13

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us