මහින්දට එරෙහිව මංගල රහස් පොලිසියට යයි Featured

Published in පුවත්
Wednesday, 14 January 2015 16:31

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය විරෝධී ලෙස කුමන්ත්‍රණයකින් රටේ බලය අල්ලා ගැනීමට උත්සහ කළ බව කියමින් විදෙස් කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (14) පැමිණිලි කර තිබේ.

ඒ මහතා නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා සමඟ මේ පැමිණිල්ල රැගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පස්වරු 3.00ට ගොස් තිබේ.

විධායක ජනපතිවරයකුට නඩු පැවරිය නොහැකි වුවද අදාල සිද්ධිය සිදුව ඇත්තේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත්ව ජනපති අපේක්ෂකයකු ලෙස සිටි සමයේදී බැවින් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි බව නීති විශාරදයෝ පෙන්වා දෙයි.

ඡායාරූප - නිශාන්ත ප්‍රියදර්ශන

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us