අතුරු අයවැය ලබන 29 එළි දකී

Published in පුවත්
Monday, 12 January 2015 10:57

නව රජයේ අතුරු අයවැයක් ලබන 29 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර අැත.

මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප‍්‍රකාශයට අනුව ජනතාවට ලබා දුන් බදු සහන පිළිබඳ පොරොන්දු මේ යටතේ කි‍්‍රයාත්මක කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග ප‍්‍රකාශ කරයි. අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අඩු කිරීම ඇතුළු දින සියයේ වැඩසටහන සම්බන්ධයෙන් මේ යටතේ කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.

නව වසර සඳහා පළමු වරට ජනවාරි 20 වනදා පාර්ලිමේන්තුව රැස් කිරීමට සැලසුම් කර අැත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us