මෛත්‍රීපාලට එකතුවන හොරු අල්ලන්න ජවිපෙන් දැලක්

Published in පුවත්
Monday, 12 January 2015 10:54

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත් වීමෙන් අනතුරුව රාජපක්ෂ ආණ්ඩුවේ දූෂණ චෝදනාවලට ලක්වූ දේශපාලඥයන් ගනනාවක් ජනාධිපතිවරයා වෙත සහය දැක්වීමට ඉදිරිපත් වී එම චෝදනාවලින් නිදහස් වීමේ උත්සාහයක් දරමින් සිටින බව ජවිපෙ ප්‍රකාශකයෙක් පැවැසීය.

කෙසේ නමුත් නව ආණ්ඩුව පවත්වා ගෙන යාම සඳහා පාර්ලිමේන්තුවේ බහුතරය අවශ්‍ය බවට තර්කයක් පවතින නමුත් එමඟින් දූෂිතයන් ආරක්ෂාවීමට දරන ප්‍රයත්නය වැලැක්වීම සඳහා මෙම දූෂිත ඇමැතිවරුන් ගේ ක්‍රියාකලාපයන් හෙළිදරව් කිරීමටත් නීතිමය ක්‍රියා මාර්ග ගැනීමටත් ජවිපෙ විසින් සිදු කරන බවත් එම ප්‍රකාශකයා පැවැසීය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us