අතුරුදන්වූවන් පිළිබඳ කොමිසම යළි රැස්වේ

Published in පුවත්
Monday, 12 January 2015 10:39

අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම මෙම සතිය තුළ යළිත් රැස්වීමට සැලසුම් කර අැත.

කොමිසමේ ඉදිරි කටයුතු පිළිබඳ එහිදී අවධානය යොමු කිරීමට නියමිතය. පසුගිය කාල සීමාව තුළ කොමිසම උතුරු නැගෙනහිර පළාත් වල අතුරුදන්වූවන් පිළිබඳ තොරතුරු එක්රැස් කිරීම සිදු කළේය.

එම සාක්ෂි විමර්ශනය කිරීමේ කටයුතු මේ වන විට කි‍්‍රයාත්මකය. මේ වන විට පැමිණිලි දහ නව දහස් අටසිය හයක් කොමිසම වෙත වාර්තා වී අැත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us