නාවික හමුදාව ගජරාමෙට හොර ඡන්ද දායි

Published in පුවත්
Thursday, 08 January 2015 08:52

ඊයේ අප විසින් හෙළිකල පුවතට අනුව උතුරු නැගෙනහිර පළාත්වලට යවා ඇති නාවික හමුදා සෙබලුන් 2000 ක පමණ කණ්ඩායම විසින් මේ වන විට බරපතල ලෙස මැතිවරණ නීති කඩ මින් කටයුතු කරන බව වර්තාවේ.

ඡන්දදායකයන් බිය පත් කිරීමත්, ඡන්ද පෙට්ටි බලහත්කාරයෙන් පිරවීමත් මේවන විට ප්‍රදෙශ ගනනවකින් වාර්තා වී ඇත. ත්‍රිකුනාමළය,සාම්පූර්, යාපනය මෙන්ම කල්පිටියේද මෙලෙස කටයුතු සිදුවෙමින් පවතින බව වාර්ත වේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂක කණ්ඩායම්වලට හා මැතිවරණ මහ ලේකම් කාර්යලයේ නිරික්ෂක මැදිරිවලට දැන්වීමට කටයුතු කර තිබේ.

 

සැබැඳි පුවත්:

ගෝඨා පළමු මොහොතේම ඇණ ගනී. රහසිගත මෙහෙයුම් හෙළිවේ

Last modified on Thursday, 08 January 2015 08:54

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us