නාවික හමුදාව ගජරාමෙට හොර ඡන්ද දායි

Published in පුවත්
Thursday, 08 January 2015 08:52

ඊයේ අප විසින් හෙළිකල පුවතට අනුව උතුරු නැගෙනහිර පළාත්වලට යවා ඇති නාවික හමුදා සෙබලුන් 2000 ක පමණ කණ්ඩායම විසින් මේ වන විට බරපතල ලෙස මැතිවරණ නීති කඩ මින් කටයුතු කරන බව වර්තාවේ.

ඡන්දදායකයන් බිය පත් කිරීමත්, ඡන්ද පෙට්ටි බලහත්කාරයෙන් පිරවීමත් මේවන විට ප්‍රදෙශ ගනනවකින් වාර්තා වී ඇත. ත්‍රිකුනාමළය,සාම්පූර්, යාපනය මෙන්ම කල්පිටියේද මෙලෙස කටයුතු සිදුවෙමින් පවතින බව වාර්ත වේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂක කණ්ඩායම්වලට හා මැතිවරණ මහ ලේකම් කාර්යලයේ නිරික්ෂක මැදිරිවලට දැන්වීමට කටයුතු කර තිබේ.

 

සැබැඳි පුවත්:

ගෝඨා පළමු මොහොතේම ඇණ ගනී. රහසිගත මෙහෙයුම් හෙළිවේ

Last modified on Thursday, 08 January 2015 08:54

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us