රාජපක්ෂට ලොකුම අභියෝගය එජාපය බව හෙළිවෙයි !

Published in පුවත්
Thursday, 08 January 2015 08:11

මාසයකට අධික කාලයක් තිස්සේ විපක්ෂයට මඩ අවලාද ගසමින් ගෙන ගිය මැතිවරන ව්‍යාපාරයේ රාජපක්ෂවරුන්ට විශාලම අභියෝගය වී ඇත්තේ එකසත් ජාතික පක්ෂය සහ ජනතා  විමුක්ති පෙරමුණ බව ඊයේ රාත්‍රියේ සිට එම පක්ෂ දෙකට එරෙහිව අලවා ඇති මඩ පොස්ටර් හා බෙදා හැර ඇති මඩ පත්‍රිකා ‍තොගයෙන් සනාත වේ.

එජාප පාක්ෂිකයන් නොමග යන ලෙස මෙම පත්‍රිකා ප්‍රකාශයට පත් කර ඇත. රටේ සැම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මෙම මඩ පත්‍රිකාව බේදා හැර ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ වගකීම යටතේ මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය ලබා නොදෙන ලෙස සඳහන් කරමින් මඩ පෝස්ටරයක් ඇලවා ඇත.

මහින්ද රාජපක්ෂ මහතාට උරුම වී තිබෙන නියත පරාජය අවම කර ගැනීමට යොදා ගන්නා ආණ්ඩුවේ පහත් පෙළේ තවත් උත්සාහයක් මෙසේ හෙළිදරව් වෙමින් තිබේ.

Last modified on Thursday, 08 January 2015 08:49

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us