මේ සමඟ වන විඩියෝවෙන් දැක්වෙන්නේ අනුරාධපුර බුල්බෑව ප්‍රදේශයේ සමෘද්ධි නියාමකයන් ලවා ඡන්ද දයකයන් වෙත භාණ්ඩ බෙදා හැරිමට සුදානම් වන අවස්ථාවකි.
ඡන්ද දායකයන් පොළභවා ගැනීම සඳහා ඡන්ද අල්ලස් ලෙස බඩු භාන්ඩ බේදීම නිතිය හමුවේ වරදක් වුවද පසුගිය ජනවාරි 05වන දින මධ්‍යම රාත්රියේදී ජනාධිපතිවරන ප්රචාරක වැඩ අවසන් වූ පසුවත් කිසිදු බියක් සැකක් නොමැතිව භාණ්ඩ බෙදා හැරීමට සන්ධානය කටයුතු කර තිබේ.
මේ සමඟ වන විඩියෝවෙන් දැක්වෙන්නේ අනුරාධපුර බුල්බෑව ප්‍රදේශයේ සමෘද්ධි නියාමකයන් ලවා ඡන්ද දයකයන් වෙත භාණ්ඩ බෙදා හැරිමට සුදානම් වන අවස්ථාවකි.
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.