ගුවන් තො‍ටුපොළට විශේෂ ආරක්ෂකයින්. බුරුතු පිටින් පැන යාමේ සූදානමක් !

Published in පුවත්
Wednesday, 07 January 2015 12:46

ක‍ටුනායක හා මත්තල ගුවන් තො‍ටුපොළ ආරක්ෂකයින් ලෙස විශේෂ පිරිසක් යෙදීමට ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කර ඇති බව වාර්තාවේ.

මීට හේතු වී ඇත්තේ රාජපක්ෂ පවුල් ආණ්ඩුවට සම්බන්ධ විශාල පිරිසක් මේ වන විට රටින් පිටවීමට සුදානමින් පසුවීම බව ගුවන්තො‍ටු පොළ ආරංචි මාර්ග පවසයි විශේෂයෙන් ප්‍රභූ පර්යන්තය හා ඒ අවට මෙලෙස ආරක්ෂාව තර කර තිබේ.

මේ වන විටත් බැසිල් රාජපක්ෂගේ පවුලේ සාමාජිකයන් ඌව මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂගේ පවුලේ සාමාජිකයන් ඩලස් අලහප්පෙරුමගේ පවුලේ සාමාජිකයන් මෙරටින් පිටව ගොස අවසන්ය.

පසුගියදා මෛත්‍රීපල සිරිසේන මහතා දූෂිතයන්ට මෙර‍ටුන් පැන යාමට ඉඩ නොතබන බව පැවැසිය.

Last modified on Wednesday, 07 January 2015 13:17

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us