ඔවුන්ට වයස අවුරුදු 16 සම්පූර්ණ කිරීම අනිවාර්ය නොවන බවද එම දෙපාර්තමේන්තුව කියයි.
වයස අවුරුදු 16 සම්පූර්ණ වූ විගස හැඳුනුම්පත් නිකුත් කිරීමට දෙපාර්තමේන්තුවට හැකිවන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ නියෝජ්‍ය කොමසාරිස් ජී.ඒ.ආර්. දේවප‍්‍රිය මහතා කියා සිටියේය.
මෙම වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට දැන්මම ජාතික හැඳුනුම්පත් සඳහා අයදුම් පත් යොමුකරන්නැයි පුද්ගලයින් ලියා පදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව දන්වා සිටී.
Leave a comment