පසුගිය 12 වැනිදා පැහැරගෙන ගොස් බෙලිඅත්තේදී කපා කොටා දමා සිටියදී සොයාගත් තරුණයා ගාල්ල කරාපිටිය රෝහලේදී අද (14) මිය ගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ ගයාන් සුරංග නැමැති 27 හැවිරිදි තරුණයෙකි.ඔහු තිස්සමහාරාමයේ පදිංචිකරුවෙකි.