මහින්දගෙන් තවත් කැත වැඩක් !

Published in පුවත්
Monday, 05 January 2015 12:13

2005 වසරේ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ සමඟ සන්ධාන ගතව සිටි පක්ෂ නායකයන් ඒ වෙනුවෙන් පැවැත්වූ කතා එකතුකර නැවත හෙට උදැසන සිට රාජ්‍ය මාධ්‍ය මඟින් විකාශය කිරීමට සැරසේ. මේ වන විට එම අදාල වීඩියෝ පට සංස්කරණය කරමින් තිබේ.

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායක අනුර දිසානායක, ආණ්ඩුව අතහැර පැමිණි හිටපු විදේශ ඇමැති මංගල සමරවීර, හිටපු සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන ආදී නායකයන්ගේ කතා ‍රැසක් උපයෝගී කරගෙන තිබේ.

2005 වසරේදී මහින්ද රාජපක්ෂ වීරයකු ලෙස ඔසවා තැබූවද මේ වන විට ඔහු රටටත් ජනතාවටත් ද්‍රෝහියකු වී තිබේ. එම අතරතුර කාලයේදී රාජපක්ෂ පවුල් පාලනයේ ‍රැවටිලිකාර බව වටහාගෙන මෙම නායකයන් හා පක්ෂ ආණ්ඩුවෙන් ඉවත් විය.

ඒ අනුව 2005 දී පැවැත්වූ මැතිවරණ කතා මේවන විට වලංගු නොවේ. එහෙත් අද රාජපක්ෂ පවුල් ආන්ඩුවට තමන්ගේ ඇති බංකොලොත්භාවය වසා ගැනීමට සිදුව ඇත්තේද මෙම පැරණි කතාවලින් වීම සෝචනීය තත්වයකි.

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us