මංගලගේ සහතිකයෙන් පසුව මහින්ද වීරයා වෙයි

Published in පුවත්
Monday, 05 January 2015 12:21

මංගල සමරවීර මහතා ඊයේ (05) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී පැ‍රැදුන මහින්ද රාජපක්ෂගේ හා එම පවුලේ සාමාජිකයන්ගේ ජිවිතවල ආරක්ෂාව සහතික කරන බව පැවැසීමෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පැවැති සිය ජනාධිපතිවරණ ‍රැළිවලදී තමන් රටින් පැන නොයන බවත් හැමදාම මේරටේ සිටින බවත් අවධාරණය කිරීමට පටන් ගෙන තිබේ.

මීට පෙර අවස්ථාවක මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දූෂිතයන්ට දඬුවම් කරන බවත් ඒ කිසිවකුට මෙරටින් පලා යන්නට ඉඩ නොදී ගුවන්තො‍ටුපොළ වසා දමාහෝ අත් අඩංගුවට ගන්න බවත් පැවැසීමෙන් රාජපක්ෂ පවුල අනවශ්‍ය කැළැඹීමකට පත්විය. මෙහීදී නාමල් රාජපක්ෂ මහතා පැවැසූවේ ක‍ටුනායක වැහුවට මත්තලින් පැන යන බවය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us