මංගලගේ සහතිකයෙන් පසුව මහින්ද වීරයා වෙයි

Published in පුවත්
Monday, 05 January 2015 12:21

මංගල සමරවීර මහතා ඊයේ (05) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී පැ‍රැදුන මහින්ද රාජපක්ෂගේ හා එම පවුලේ සාමාජිකයන්ගේ ජිවිතවල ආරක්ෂාව සහතික කරන බව පැවැසීමෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පැවැති සිය ජනාධිපතිවරණ ‍රැළිවලදී තමන් රටින් පැන නොයන බවත් හැමදාම මේරටේ සිටින බවත් අවධාරණය කිරීමට පටන් ගෙන තිබේ.

මීට පෙර අවස්ථාවක මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දූෂිතයන්ට දඬුවම් කරන බවත් ඒ කිසිවකුට මෙරටින් පලා යන්නට ඉඩ නොදී ගුවන්තො‍ටුපොළ වසා දමාහෝ අත් අඩංගුවට ගන්න බවත් පැවැසීමෙන් රාජපක්ෂ පවුල අනවශ්‍ය කැළැඹීමකට පත්විය. මෙහීදී නාමල් රාජපක්ෂ මහතා පැවැසූවේ ක‍ටුනායක වැහුවට මත්තලින් පැන යන බවය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us