කේ.පි. රටින් පැන ගිහිල්ලා

Published in පුවත්
Sunday, 04 January 2015 16:55

ඔත්තු සේවා නිලධාරින් තිදෙනකු සමග කුමාර පද්මනාදන් හෙවත් කේපී හොර රහසේ රටින් පිටව ගොස් ඇතැයි යැයි ලංකා හෙරල්ඩ් වෙබ් අඩවිය වාර්තා කරයි. එම වාර්තා වලට අනුව ඔහුගේ ගමනාන්තය සහ මෙරටන් පිටවූ ගුවන් යානය මෙතෙත් හෙලවී නැත.

ප්‍රභූ පර්යන්ත ප්‍රවේශය හරහා දැඩි ආරක්ෂාව මැද අද (4) අළුයම කේපී රැගෙන ගොස් අති අතර එම අවස්ථාවේ ප්‍රභූ පර්යනතයේ රැදී සිට ඇත්තේ එක් ආරක්ෂක නිලධාරියෙක් පමණක් බව හෙලිවී ඇත. මොහු රටන් රැගෙන යාමේදී හදුනාගත නොහැකි ආකාරයට ගුවන් තොටුපලින් රැගෙන යාටම උත්සහ දරා ඇති බවටද කටුනායක ගුවන්තොටුපල තොරතුරු මගින් අනාවණය වේ.

කුමාරන් පද්මනාදන් මැලේසියාවෙදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එමෙන් පසු ආරක්ෂක අමාත්‍යංශ අධීක්ෂණය යටතේ ඔහු කාලය ගෙවනු ලැබූ අතර වරින් වර පැවැත්වෙන ආණ්ඩුවේ මැතිවරණ ව්‍යපාරයේ උතුරේ නියෝජිතයා විය. ඔහු මෙවරද අවසන් මොහොත දක්වාම ජනාධිපති වරයාගේ උතුරු පලාතේ මැතිවරණ කටයුතු දායක වෙමින් සිටියේය.

මේ පුවත සම්බන්ධයෙන් විමසිම සදහා අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ඇමතිමට අවස්ථා ගනනාවක් උත්සහ කල නමුත් එය අසාර්ථක විය.

 

 

lankaherald

Last modified on Sunday, 04 January 2015 17:35

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us