කේ.පි. රටින් පැන ගිහිල්ලා

Published in පුවත්
Sunday, 04 January 2015 16:55

ඔත්තු සේවා නිලධාරින් තිදෙනකු සමග කුමාර පද්මනාදන් හෙවත් කේපී හොර රහසේ රටින් පිටව ගොස් ඇතැයි යැයි ලංකා හෙරල්ඩ් වෙබ් අඩවිය වාර්තා කරයි. එම වාර්තා වලට අනුව ඔහුගේ ගමනාන්තය සහ මෙරටන් පිටවූ ගුවන් යානය මෙතෙත් හෙලවී නැත.

ප්‍රභූ පර්යන්ත ප්‍රවේශය හරහා දැඩි ආරක්ෂාව මැද අද (4) අළුයම කේපී රැගෙන ගොස් අති අතර එම අවස්ථාවේ ප්‍රභූ පර්යනතයේ රැදී සිට ඇත්තේ එක් ආරක්ෂක නිලධාරියෙක් පමණක් බව හෙලිවී ඇත. මොහු රටන් රැගෙන යාමේදී හදුනාගත නොහැකි ආකාරයට ගුවන් තොටුපලින් රැගෙන යාටම උත්සහ දරා ඇති බවටද කටුනායක ගුවන්තොටුපල තොරතුරු මගින් අනාවණය වේ.

කුමාරන් පද්මනාදන් මැලේසියාවෙදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එමෙන් පසු ආරක්ෂක අමාත්‍යංශ අධීක්ෂණය යටතේ ඔහු කාලය ගෙවනු ලැබූ අතර වරින් වර පැවැත්වෙන ආණ්ඩුවේ මැතිවරණ ව්‍යපාරයේ උතුරේ නියෝජිතයා විය. ඔහු මෙවරද අවසන් මොහොත දක්වාම ජනාධිපති වරයාගේ උතුරු පලාතේ මැතිවරණ කටයුතු දායක වෙමින් සිටියේය.

මේ පුවත සම්බන්ධයෙන් විමසිම සදහා අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ඇමතිමට අවස්ථා ගනනාවක් උත්සහ කල නමුත් එය අසාර්ථක විය.

 

 

lankaherald

Last modified on Sunday, 04 January 2015 17:35

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us