මහින්දත් ප්‍රභාට කිව්වේ 'මිස්ටර් ප්‍රභාකරන්' කියල තමයි. මේ තියෙන්නේ සාක්ෂි

Published in පුවත්
Sunday, 04 January 2015 17:39

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමරතුංග මහත්මිය යාපනයේදී ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වූ කතාවකදී ඝානතයට ලක්වූ හිටපු එල්ටීටීඊ නායක වෙලුපිල්ලෙ ප්‍රභාකරන්ට 'මිස්ටර් ප්‍රහාකරන්'Mr.pabakaran යැයි ඇමැතීම ගැන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂ පාක්ෂිකයන් විශාල මඩ ව්‍යාපාරයක් චන්ද්‍රිකා මහත්මියට එරෙහිව ගෙන යන නමුදු මහින්ද රාජපක්ෂ මහතාද ප්‍රභාකරන් ඇමැතුවේ මිස්ටර් ප්‍රභාකරන් ලෙස බව හෙළිවේ.

ඔහු ඉංග්‍රීසි භාශාවෙන් පැවැතූ කතා බොහොමයක ප්‍රභාකරන් ගැන සඳහන් කරන්නේ මිස්ටර් ප්‍රභාකරන් ලෙසය. ඊට සක්ෂි කිහිපයක් පහත දැක්වේ.

මෙහි පළමු සාක්ෂිය ශ්‍රී ලංකා රජයේ නිල වෙබ් අඩවියෙන් ලබා ගන්න ලදී.

කෙසේ නමුත් ඉංග්‍රීසි භාෂාවේ ශිෂ්ඨ සම්පන්න භාෂා ව්‍යවහාරයේදී ඕනෑම වැඩිහිටි පිරිම්යකුට මහත්මයා (මිස්ටර්) යැයි ඇමැතීම සම්ප්‍රදාය වේ. අමරිකාවේදී ජනාධිපතිවරයා නිකම්ම මිස්ටර් ඔබාමා සේම, ප්‍රභාකරන්ද මිස්ටර් වේ.

එම සම්ප්‍රදාය චන්ද්‍රිකා කුමාරතුංග මෙන්ම ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින්ද ගරු කොට ඇත. මේ නොදන්න මේ රටේ ගෝත්‍රික ප්‍රජාව චන්ද්‍රිකා ප්‍රභාකරන්ට මහත්මයා කීම සහගහන ජාතික අපරාධයක් කොට ගෙන සිය මුග්ධභාවය පෙන්නුම් කරමින් සිටී.

www-priu-gov-lk-3

www-priu-gov-lk-5

www-priu-gov-lk-4

 

Last modified on Sunday, 04 January 2015 17:55

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us