පෝට් සිටි අද සහ හෙට ජනතාවට විවෘතයි

Published in පුවත්
Saturday, 03 January 2015 10:14

ඉදිවෙමින් පවතින කොළඹ වරාය නගරය හෙවත් පෝට් සිටි ව්‍යාපෘතිය අද සහ හෙට යන දිනවලදී ජනතාවට නැරඹීමේ අවස්ථාව ලබාදීමට රජය කටයුතු යොදා ඇත.

විටින් විට ජනතාවගෙන් ලද ඉල්ලිම් හේතුවෙන් මෙම තීරණය ගත් බව වරාය අධිකාරිය නිවේදනය කළේය.

මේත් සමගම කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය නැරඹීමේ අවස්ථාවද ජනතාවට උදාවේ. ඒ අනුව අද සහ හෙට යන දින වල පෙරවරු 8 සිට සවස 6 දක්වා වරාය පරිශ‍්‍රයට පැමිණ මෙම සංවර්ධන ව්‍යාපෘතින් දෙක දැක බලා ගත හැකි බව වරාය අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us