පෝට් සිටි අද සහ හෙට ජනතාවට විවෘතයි

Published in පුවත්
Saturday, 03 January 2015 10:14

ඉදිවෙමින් පවතින කොළඹ වරාය නගරය හෙවත් පෝට් සිටි ව්‍යාපෘතිය අද සහ හෙට යන දිනවලදී ජනතාවට නැරඹීමේ අවස්ථාව ලබාදීමට රජය කටයුතු යොදා ඇත.

විටින් විට ජනතාවගෙන් ලද ඉල්ලිම් හේතුවෙන් මෙම තීරණය ගත් බව වරාය අධිකාරිය නිවේදනය කළේය.

මේත් සමගම කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය නැරඹීමේ අවස්ථාවද ජනතාවට උදාවේ. ඒ අනුව අද සහ හෙට යන දින වල පෙරවරු 8 සිට සවස 6 දක්වා වරාය පරිශ‍්‍රයට පැමිණ මෙම සංවර්ධන ව්‍යාපෘතින් දෙක දැක බලා ගත හැකි බව වරාය අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us