අලුත් පරපුරට පහරදුන් සැකකාර මන්ත්‍රීට ඇප

Published in පුවත්
Saturday, 03 January 2015 09:23

කුරුණෑගල, කුඹුක්ගැටේ ප්‍රදේශයේ දී කලාකරුකරුවන්ට පහරදීමේ සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා මන්ත්‍රී දොන් කමල් ඉන්දිකව ඇප මත නිදහස් කර තිබේ.

රුපියල් ලක්ෂයක ශරීර ඇප මත ඔහු මුදාහැර ඇති බව සඳහන්ය.


මෝසමක් මගින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ කමල් ඉන්දික මහතාට ඇප හිමවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.


අදාළ නඩුව ලබන 06 වැනිදා යළි කැඳවීමට නියමිතය.


පසුගිය 29 වැනිදා කුඹුක්ගැටේ ප්‍රදේශයේ දී ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක නිරතව සිටි කලාකරුකරුවන් පිරිසකට පහරදීම සම්බන්ධයෙන් අදාළ පළාත් සභා මන්ත්‍රීවරයාට චෝදනා එල්ලවී තිබුණි.

සබැදි පුවත්
සමනලී ෆොන්සේකාට නිලබලකායෙන් ප්‍රහාරයක්. තුවාලයි !

අලුත් පරපුරට නිල් බලකාය එල්ල කළ ප්‍රහාරය (VIDEO)

අලුත් පරපුරට ගහන්නේ මහ එවුන්ගේ පූර්වාදර්ශ නිසයි

රට යළිත් ගෝත්‍රික ම්ලේච්ඡ තැනකට යෑම වැලැක්විය යුතුයි (VIDEO)

සියඹලාන්ඩුවේ සත්තු ටිකක් අපිව පාලනය කරනවා

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us