අලුත් පරපුරට පහරදුන් සැකකාර මන්ත්‍රීට ඇප

Published in පුවත්
Saturday, 03 January 2015 09:23

කුරුණෑගල, කුඹුක්ගැටේ ප්‍රදේශයේ දී කලාකරුකරුවන්ට පහරදීමේ සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා මන්ත්‍රී දොන් කමල් ඉන්දිකව ඇප මත නිදහස් කර තිබේ.

රුපියල් ලක්ෂයක ශරීර ඇප මත ඔහු මුදාහැර ඇති බව සඳහන්ය.


මෝසමක් මගින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ කමල් ඉන්දික මහතාට ඇප හිමවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.


අදාළ නඩුව ලබන 06 වැනිදා යළි කැඳවීමට නියමිතය.


පසුගිය 29 වැනිදා කුඹුක්ගැටේ ප්‍රදේශයේ දී ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක නිරතව සිටි කලාකරුකරුවන් පිරිසකට පහරදීම සම්බන්ධයෙන් අදාළ පළාත් සභා මන්ත්‍රීවරයාට චෝදනා එල්ලවී තිබුණි.

සබැදි පුවත්
සමනලී ෆොන්සේකාට නිලබලකායෙන් ප්‍රහාරයක්. තුවාලයි !

අලුත් පරපුරට නිල් බලකාය එල්ල කළ ප්‍රහාරය (VIDEO)

අලුත් පරපුරට ගහන්නේ මහ එවුන්ගේ පූර්වාදර්ශ නිසයි

රට යළිත් ගෝත්‍රික ම්ලේච්ඡ තැනකට යෑම වැලැක්විය යුතුයි (VIDEO)

සියඹලාන්ඩුවේ සත්තු ටිකක් අපිව පාලනය කරනවා

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us