සියඹලාන්ඩුවේ සත්තු ටිකක් අපිව පාලනය කරනවා

Published in පුවත්
Tuesday, 30 December 2014 17:55
වත්මන් ආණ්ඩුවට එරෙහිව දෙවැනි නිදහස අරගලය දියත් කිරීමට තමන්ගෙන් ඉගෙන ගත් ලක්ෂ 12ක සිසු පිරිසකට ආරාධනා කර සිටින බව උපුල්ශාන්ත සන්නස්ගල මහතා පැවසීය.
 
සියඹලාණ්ඩුවේ සිටිනා සත්තු යොදාගෙන මිනිස්සු පාලනය කිරීමට පටන් ගෙන තිබීම අනුමත කළ නොහැකි බවත්, එවැනි රටක ජීවත්වීමෙන් ඵලක් නොවන බවත් ඔහු පැවසුවේය. 
 
ඉන්දීය නළු නිළියන් තරු පහේ හෝටල්වල නතර කර යුක්තිය වෙනුවෙන් හඬනගන මෙරට නළු නිළියන්ට පහරදීම අනුමතක කරනවාදැයි මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින කලාකරුවන්ගෙන් විමසා සිටින බවද සන්නස්ගල මහතා ප්‍රකාශ කළේය.
 
කෝට්ටේ සෝලිස් ශාලාවේ පැවති අලුත් පරපුර සංවිධානයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ තමාගෙන් ඉගෙන ගත් දරු දැරියන් පිරිසට රට ගැන හැඟීමක් තිබෙන අතර එම සියලුදෙනාට මෙම අරගලයට එකතුවන්නැයි ඔහු ඉල්ලා සිටියේය.
 
Last modified on Tuesday, 30 December 2014 17:58

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us