අජිත් නිවාඩ් කබ්රාල්ගේ නිවසේ මඩ පත්තරය !

Published in පුවත්
Thursday, 01 January 2015 22:50

 මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ නිවසේ මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මුද්‍රණය කළ මඩ පෝස්ටර් හා පත්තරය තොගයක් මිට මොහොතකට පෙර පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.

කබ්රාල් මහතාගේ නිවසේ තිබී ඒ බෙදා හැරිම සඳහා පිටත ගැනීමේදී මෙම අත් අඩංගුවට ගැනීම පොලීසිය විසින් සිදුකර තිබේ. මෙම පත්තරය තොගය රැගෙන යාමට පැමිණ තිබෙන්නේ ස්වාධීන රූපවාහිනියේ නිවේදකයෙකු වන මහේෂ් සේනානායක සහ ඔහුගේ බිරිඳයි.

පොලීසියට ලැබුණු ඔත්තුවක් මත රැකගෙන සිට මේ වැටලීම සිදුකර ඇති අතර මෙම මඩ පත්තරය තොගය මේ වන විට නාරහේන්පිට පොලිස් ස්ථානයේ තබා ඇත. එම පත්තරය තොගය නිදහස් කරන ලෙස පොලීසියට දේශපාලන බලධරයකුගෙන් බලපැම් එල්ල වෙමින් තිබෙන බවත් එම පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

MudPoster

 

 

 

 

Last modified on Friday, 02 January 2015 00:03

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us